කුලියාපිටිය
2023/10/01 දින සිදුකරන ලද ලෝක ළමා දින සැමරුම......
2023/12/23-දින සිදුකරන ලද නත්තල් උත්සවය....
2024.01.22 දින 2024 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට පැමිණි අප සොයුරු සොයුරියන්ව හෘදයාංගමව ආදරයෙන් අප පාසල වෙත පිළීගනිමු ! ඔබ සැමට සුභ පැතුම් !
2024.04.10 වන දින අප පාසලේ නිල ලාංඡන පැළදි නවක ශිෂ්‍ය පරිසර භට කණ්ඩායමේ සොයුරන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
2023.12.23 වන දින වසර ගණනකට පසුව අප පාසලේ නත්තල් දින සැමරුම මෙලෙස සමරන ලදී.ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා!