ලෝක ළමා දින

නත්තල් උත්සවය 2023

whatsapp-image-2024-03-15-at-06.30.59_d8ce601c.jpg
WhatsApp Image 2024-03-15 at 09.23.24_b83262a9.jpg
WhatsAppImage2024-03-15at063058_fb3cdf60.jpeg
පාසල ආරම්භ වූ දිනය 1934.
පාසල රජයට පවරා ගත් දිනය 1935
පාසල් වර්ගය 1C
පාසල් අංකය 17310
සංගණන අංකය 17393
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05 
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය කුලියාපිටිය
කොට්ඨාසය බිංගිරිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බිංගිරිය
ග්‍රාම සේවක වසම ඉහල කළුගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 1476
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 26
2024 අප්‍රේල් මාසය වන විට මුළු ශීෂ්‍ය ගණන 739
2024 අප්‍රේල් මාසය වන විට මුළු ගුරුවරුන් ගණන 35
පාසලේ වර්ණය නිල්, කහ, රතු