මෙත් මුදිතා කරුණා ගුණ දහමින්
හදවත සනසවනා
අඹතුරු සෙවනේ සිසිලස මතුවේ
සොදුරු හැගුම් මවනා
නන්දන උයනේ සිරි ගෙන දෙවුනේ
පාසල් මව් සෙවනේ
මා හද නිවුනේ මා ගත දැනුනේ
ඔබ ගුණ කද තෙදිනේ //
වැල්ලරාව මහ විදුහල් මගෙ මවුනී
ඔබෙ නම් නමදිමි මම හද බැඳුනේ
වොරැදේවා වොරැදේවා
ඔබෙ නම සැමදා...........







