13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ඉංග්‍රීසි |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | |







