WhatsAppImage2024-03-15at055407_ce4d2d94.jpeg
WhatsAppImage2024-03-15at062930_89936db7.jpeg
WhatsAppImage2024-03-15at063058_fb3cdf60.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ බිංගිරිය නගරයට ආසන්නයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නුවණ මිනිස්කම මිණි බරින් දිදුලන දැයට දේශයට ළෙන්ගතු ජාතික අධ්‍යාපන අරමුණු නිපුණතාවෙන් පෝෂිත ජාතීන් අතර සුහදත්වය අගයන විනය ගරුක දිවි හිමියෙන් හිරි ඔතප් සුරකින වැඩ ලොවට සරිලන විශ්ව මිනිස් දරුවෙකු බිහිකිරීම මෙහෙවරයි අපේ!

ලෝක ළමා දින

නත්තල් උත්සවය 2023

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කුලි/වැල්ලරාව මහා විද්‍යාලය